2163 listings found.

Rent Bulding Kandy

2 days ago

Building for rent in Kandy

Are You looking for a place for a business?? - To those who are engaged in the project - To hold tuition classes - Who need storage facilities - For the office staff - For private medical centers * The building is 950 square feet in size * And situated in an area of ​​112/2 facing the main road of mulgampola Vihara Mawatha. * The building is in a beautiful location with free parking facilities. * It consists of Water, Electricity facilities, Toilets and Bathrooms (main gate in roller doors and inside The windows and doors are made of aluminum. Please Contact for more details. ***************************************** ඔබ ව්‍යාපාරයක් සඳහා ස්ථානයක් සොයන්නේ ද - ව්‍යාපෘති කටයුතු නියැලී සිටින අයට - උපකාරක පන්ති පැවැත්වීමට - ගබඩා පහසුකම් අවශ්‍ය අයට - කාර්යාල කටයුතු සඳහා අවශ්‍ය අයට - පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සඳහා * සුදුසු පරිදි වර්ග අඩි 950ක ගොඩනැගිල්ලක් mulgampola විහාර මාවතේ ප්‍රධාන පාරට මුහුණලා 112/ 2 දරන ස්ථානයේ කුලියට හෝ බද්දට දීමට තිබේ. * වාහන නැවතැත්වීමේ පහසුකම් සහිත නිදහස් සුන්දර පරිසරයක පිහිටි මෙම ගොඩනැඟිල්ල ජල , විදුලි පහසුකම් වැසිකිළි සහ නාන කාමර වලින් සමන්විතයි. * ප්‍රධාන ගේට්ටුව roller door වලින් සහ ඇතුලත ජනෙල් සහ දොරවල් aluminium වලින් සාදා ඇත. වැඩිදුර විස්තර සදහා අමතන්න... Property type: Building Address: Main road of mulgampola Vihara Mawatha Size: 950 sqft 0718191555 0812229777

950.0 Sqft
0 Floors