Land for sale in Ambepussa, Mirigama (Warakapola)

Posted by Mihindu on 20-May-2018 9:40 PM - 291 Views

Description

අඹේපුස්ස නගරයෙන් ඉතා වටිනා ඉඩමක්, ඉක්මනින් විකිණීමට... (උඩමොට්ටාව වත්ත, අඹේපුස්ස.)
- අඹේපුස්ස ප්‍රධාන දුම්රිය ස්ථානයට විනාඩි 10ක ඇවිදින දුර
- විදුලිය, නල ජලය, දුරකථන ආදී සියලු පහසුකම් සහිත
- පර්චස් 44.9ක්
- නිරවුල් ඔප්පු, සහ අනෙකුත් ලේඛන (සම්පත් බැංකුවෙන් ණයක් ලබාගෙන, දැනට සියල්ල පියවා ඇත)
- යෝජිත නව කොළඹ-මහනුවර අධිවේගී පිවිසුමට කි.මි.2 ක් පමණ දුරින්
- වරකාපොල නගරයට කි.මි. 3.5යි (නුවර-කොළඹ මාර්ගය)
- මීරිගම නගරයට කි.මි. 3.5යි
- නවතම කාපට් අතුරන මාර්ග (ඉඩම තෙක්ම)
- අඩි 12 පිවිසුම් මාර්ගය (කාපට් මාර්ගයෙන් පසු)
- හිස් ඉඩම (කොස් ගස් 2-3, කජු ගස් 1, පොල් ගස් 5-6 සහ අලුත් තේක්ක ගස් කීපයක් ඇත)
ස්ථිර රැකියාව කොළඹ ආසන්නයේ නිසා, කොළඹින් ගෙයක් මිලට ගැනීමට මෙම ඉඩම විකුණයි.

වැඩි විස්තර සඳහා Call කරන්න. (Whatsapp/Viber ඇත) හෝ, email කරන්න.
ගණන් සාකච්චා කරගත හැක.
තැරැව්කරුවන් අවශ්‍ය නැත.
- තැරැව්කරුවන් මාර්ගයෙන් හෝ විකිනීමට හැක . පුද්ගලිකව විමසන්න.

Address:Udamottewa Watte, Ambeypusse (Mirigama/Warakapola)
Land type:Residential
Land size:44.9 perches

Basic Details

Type land for sale
City Ambepussa
District Gampaha
Size 44.9 Perches

Mihindu

Address

Udamottewa Watta, Ambepussa, Mirigama

Features

done

Has Electricity

done

Has Water

done

Negotiable

Share