කෑගල්ල අවිස්සාවේල්ල පාරට 800m දුරින් ඉඩමක්
2 weeks ago
land for sale in Kegalle
කෑගල්ල අවිස්සාවේල්ල පාරට 800m දුරින් සංවර්ධනය වෙමින් පවතින අරන්දර මොරොන්තොට මාර්ගයට මුහුණලා ඉඩම පිහිටා ඇත පර්චස් 20යි ලක්ශ 19යි ඉතා ඉක්මනින් විකිණීමට ඇත ජලය විදුලිය ඇතුළු සියලුම පහසුකම් සමගින් ඉතා ඉක්මනින් විකිණීමට ඇත 0754396231